Sunday, July 12, 2015

රුපියල් 100, 10gb+ Download කරමුද... (dialog)

Dialog වල තියෙන pakage ගැන ඔබ දන්නවද? ලංකාවේ වාසිම Network එක මොකක්ද? :D
මටනම් ලංකාවේ වාසිම Network එක dialog ඔයාලට කොහොමද දන්නේ නෑ...එත් ඉතින් රුපියල් 100 , 10+ GB කිව්වහම කොහොමද නේ..මේ pakage එක Nighttime එකක්....පොඩි පොඩි Deta plans වලින් ගේම් එකක් ෆිල්ම් එකක් වගේ බාන්න ගිහාම එපා වෙනවනේ නේද....deta දාල බානවනම් ඉතින් 20gb වගේ ගන්න රුපියල් 2000 වත් යනවා :D...එත් මේ pakage එකේ විදිහට රෑ 00.00 සිට උදේ 06.00 වෙනකල් Unlimited Speed,Unlimited Download ලබාගන්න පුළුවන්..මොකක්හරි ලොකු එකක් down වෙන්න දාල නිදාගන්න තමයි තියෙන්නේ.....වැඩේ එක නේ.....පහල තියෙන්න Read More කියන එක ඔබල Pakage එක active කරන විදිහ බලාගන්න :) 

Sunday, July 5, 2015

ඕනේ විදිහකට ලෝගෝ හදාගන්න - Create Free Logos


අද අපි හැමදෙනේක්ටම අවශ්‍ය වෙන දෙයක් තමයි ලෝගෝ කියන්නේ මම අද දෙන්න යන site එකෙන් අපට Free Logo Design ගොඩක් ලබාගන්න පුළුවන් බ්ලොග් එකක් කරන අයට වගේ මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්.

මම උඩින් දීල තියෙනව වගේ ලොගෝස් ගොඩක් ඔබට මේ සයිට් එකෙන් ලබාගන්න පුළුවන් :) 


Like,Comment,Share

Kung Fu Panda Pc Game (70mb)

මම අද දෙන්න යන්නේ පොඩි ගේම් එකක් කුන්ග් ෆු පැන්ඩා නොදන්නා කෙනෙක් නෑනේ.එත් මේකේ ගේම් එක කව්රුහරි ගහල තියේද.මන් නම් හිතන්නේ නෑ 70mb විතරයි තියෙන්නේ පහල ලින්කුවෙන් ගිහින් බාගන්ඩකෝ

                          Download NoW

Saturday, July 4, 2015

පහසුවෙන්ම 3D නිර්මාණකරණයට.

                               3D වැඩ දන්න අය වගේම ඒ පිළිබඳව ඉගෙනගන්න ඉන්න අයට හා ඉගෙන ගන්න අයට වඩාත් පහසුවෙන් 3D රූප නිර්මාණ කරගත හැකියාව වගේම 3D ආකෘති නිර්මාණය සඳහාත් පහසු මෘදුකාංගයක් තමයි මේ MeshMagic 3D Modeling Software කියල කියන්නෙ. ඉතින් මේ ගැන වැඩිදුර ඉගෙන ගන්න ඔයාල පහලින් තියෙන ලින්ක් එකෙන් ගිහින් මේ සොෆ්ට්වෙයාර් එක බාගන්නකො.

Create 3D Shapes

View Options


View and Edit 3D Meshes

  මෙතනින් ගිහින් බාගන්නකො - 334KB වෙන්නෙ.

 

    Softwear Name :  MeshMagic 3D Modeling Software
    File size : 334KB
    Requirements :  Windows XP, Vista, Windows 7 and 8
    License : Free
    Publisher website : www.nchsoftware.com

Andriod සදහාස් සුපිරි PC Suite එකක්.

http://www.mobiledit.com/images/me1a.png
ඉතින් යාලුවනේ අද මන් ගෙනාවෙ Andriod සදහාස් සුපිරි PC Suite එකක් .PC Suite එකක් කියන එක ඔයාලට මන් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මන් මේකෙ features ටිකත් දාන්නම් පහලින්. ඔයාලත් use කරල බලන්න.

Full phone status information

  • Picture of your phone
  • Name of the phone - manufacturer and model
  • Signal strength, battery status
  • Current network operator, connection type, hardware and software revision
  • IMEI
  • SIM card information
  • Remaining storage space
  • Phone's display resolution
  • Phone's platform/OS

Complete Phonebook management

  • Robust editor of structured contacts, such as fax, more phones, email, addresses...
  • Contact photo support
  • Printing of whole phonebook is the best backup, especially for travelers
  • Full-text search across all contacts and messages
  • Comfortable internationalization - automatically adds prefix of selected country - great feature for travelers
  • Swap the first name for the last name with one click
  • Drag & drop contacts between MOBILedit! and other programs like Word, Excel, etc.
  • Import and export of contacts into various formats
  • more...

Easy connection via cable, Bluetooth, Wi-Fi or IrDA

  • Wizard helps you to connect your phone explaining all the needed steps
  • Guides you through the step-by-step actions, making it easy even for a beginner
  • Installs all necessary drivers for your phone
  • Recognizes running applications that may block the phone communication channel
  • Having trouble connecting the phone to a PC? Use our mobile application to establish a connection over a Wi-Fi
  • more...

Internet Storage

  • New way of copying phones to the internet cloud
  • Access your backup from anywhere
  • Use our mobile app to upload/download and migrate your contacts and messages using our Internet Storage
  • Transfer your contacts wirelessly and import them to MOBILedit
  • more...

Create a backup

  • Never lose your data
  • Store your backup either locally on a PC or in internet storage
  • You can restore your backup later to other phones
  • Auto-backup feature
  • more...

Entertainment

  • Create and edit ringtones
  • Cut your videos
  • Edit and resize your photos with our integrated Photo Editor
  • Convert your music into various formats
  • Install applications into your phone
  • more...

Making a call

  • Make a call from your PC
  • Receive a call and see who's calling from your PC
  • Use virtual keyboard to control your phone from your PC
  • more...

Text messages

  • Complete SMS management and printing
  • Sort, read, and archive your SMS messages on your PC
  • Compose a message from a PC keyboard
  • Automatically stores them to Sent Items on the PC
  • Backup or delete your old messages
  • Handling of incoming SMS through MOBILedit!
  • Automatic conversion of SMS characters into GSM compliant character set
  • more...

Manage data on SIM card

  • SIM card status information (IMSI, ICCID, LAI, PIN, PUK, call costs)
  • SIM phonebook, sent-received-draft SMS, call log
  • SIM card reader support
  • more...

Phone Copier

  • Transfer contacts, messages, files from other phones with a single click
  • Intelligent or manual mapping of fields in phonebook
  • Wipe and backup before you copy option
  • SIM card data transfer available
  • Copy data also to/from Outlook, a file, Internet Storage or Google contacts (Gmail)
  • Copy from Offline Devices or local/transferred backup file
  • more...

Downloads - MOBILedit!


FilenameMOBILedit! Lite
Version7.5.6.4317
Date16 Jun 2014
DescriptionLite Version Limitations
MOBILedit! works in the Lite mode after download. You can make it fully functional by purchasing and entering the Activation Key. The Lite version is time unlimited and provides phone data viewing, backup, file transfer, sending text messages and internet updates.

Here’s what’s new in version 7.5.6

  • Working with iPhone contacts stored in the phone memory is now much faste
  • Occasional crash when working with iPhone via iTunes fixed
  • New phones added

Games හදමු

FPS CREATOR
Image result for Fps Creator
Image result for Fps Creator
ඔන්න අපි ගෙම්ස් ප්ලේ කරනව මදිවට හදන්න විදිත් දෙන්න පටන් ගත්තා.මුලින්ම දෙන්නෙ ලෙසි විදියක් පස්සෙ ඩෙන්නම් සුපිරි දෙවල්.මම ඩන් පෙන්නන්නම් එක ඉන්ස්ටොල් කරන හැටි 
අමාරු නැහැ 

ගෙම් හදද්දි  ඔකෙන් දෙන එවට වඩ අමතර ඩෙවල් දාගන්නත් පුලුවන් .ඔය ගොල්ලන්ට මායා වගෙ සොෆ්ට් වලින් ත්‍රිඩි එව හදල දාන්නත් පුලුවන්.මෙකෙත් තියෙනව .මම දෙන්නෙ අලුත්ම වර්සන්  එකක් .මෙන්න එකෙන් හදපු ගෙම්ස් ටිකක් 



මෙක ටොරන්ට් එකක් බාගන්නකො 

Friday, July 3, 2015

Games on low Req

ගෙම්ස්  අඩු රෙක්වෙර්මන්ට්ස් වල ප්ලේ කරන 
හැටි කොහොමඩ වැඩෙ .මෙ වැඩෙ වැඩ  වෙන්නෙ සමහරක් ගෙම්ස් වලට විතරයි හැබැයි සුපිරිම ටිකකට වැඩ 

HOW TO USE TUTORIAL

LIST OF SUPPORTED LOW SPECS PATCHES BY THIS CLIENT:
– Assassin’s Creed 1
– Assassin’s Creed 2
– Assassin’s Creed Brotherhood
– Assassin’s Creed Revelations
– Assassin’s Creed 3
– Assassin’s Creed 3 Liberation
– Assassin’s Creed 4 Black Flag
– Assassin’s Creed 4 Black Flag Freedom Cry
– Assassin’s Creed Unity
– Assassin’s Creed Rogue
– Battlefield Bad Company 2
– Battlefield 3
– Battlefield 4
– Batman Arkham Origins
– Borderlands
– Borderlands 2
– Borderlands Pre-Sequel
– Call of Duty Black Ops
– Call of Duty Black Ops II
– Call of Duty Ghosts
– Call of Duty Advanced Warfare
– Crysis
– Crysis 2
– Crysis 3
– DayZ
– Dead Rising 3
– Dead Island
– Dead Island Riptide
– Dead or Alive 5 Final Round
– DIRT Rally
– Dragon Age Inquisition
– Dying Light
– Euro Truck Simulator 2
– Far Cry 2
– Far Cry 3
– Far Cry 4
– FIFA 15
– Grand Theft Auto IV
– Grand Theft Auto IV Episodes From Liberty City
– Grand Theft Auto V
– GRID 2
– GRID Autosport
– H1Z1
– Hitman Absolution
– Life is Strange
– Mafia II
– Mortal Kombat X
– Need for Speed Most Wanted
– Need for Speed Rivals
– Pay Day 2
– Project CARS
– Saints Row The Third
– Saints Row IV
– Saints Row Gat out of Hell
– Sleeping Dogs
– Sleeping Dogs Definitive Edition
– Sniper Elite V2
– The Amazing Spiderman 2
– The Evil Within
– The Elder Scrolls V Skyrim
– The Witcher III Wild Hunt
– Tomb Raider
– Watch_Dogs
– Wolfenstein The Old Blood
– Wolfenstein The New Order
– WWE 2K15
අපේ ගෙම් බුස්ටර් එකත් දාගෙන මෙහෙ ෆයිල්  එකත් දාගන්න .අනිව ස්ටක්  වෙන්නෙ නැහැ 
මෙන්න බාගන්න