Sunday, July 12, 2015

රුපියල් 100, 10gb+ Download කරමුද... (dialog)

Dialog වල තියෙන pakage ගැන ඔබ දන්නවද? ලංකාවේ වාසිම Network එක මොකක්ද? :D
මටනම් ලංකාවේ වාසිම Network එක dialog ඔයාලට කොහොමද දන්නේ නෑ...එත් ඉතින් රුපියල් 100 , 10+ GB කිව්වහම කොහොමද නේ..මේ pakage එක Nighttime එකක්....පොඩි පොඩි Deta plans වලින් ගේම් එකක් ෆිල්ම් එකක් වගේ බාන්න ගිහාම එපා වෙනවනේ නේද....deta දාල බානවනම් ඉතින් 20gb වගේ ගන්න රුපියල් 2000 වත් යනවා :D...එත් මේ pakage එකේ විදිහට රෑ 00.00 සිට උදේ 06.00 වෙනකල් Unlimited Speed,Unlimited Download ලබාගන්න පුළුවන්..මොකක්හරි ලොකු එකක් down වෙන්න දාල නිදාගන්න තමයි තියෙන්නේ.....වැඩේ එක නේ.....පහල තියෙන්න Read More කියන එක ඔබල Pakage එක active කරන විදිහ බලාගන්න :) 

No comments:

Post a Comment