Detective Byomkesh Bakshy!
ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක 2015 අප්‍රේල් 23 තිරගත කරපු එකක්. imdb අගය 8.2 ක් අරගෙන තියෙනවා. සුශාන්ට් සින්ග් රාජ්පුත් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. Kai po che, PK එහෙම බලලා තියෙනවා නම් මෙයාව දන්නවා ඇති. උඩ නම දැක්ක ගමන් පේනවා ඇති නේ රහස් පරීක්ෂක කතාවක් කියලා. ඒ නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. කොහොම නමුත් අන්තිමට වෙන්නේ හිතාගන්නම බැරි දෙයක්. කස්ටිය බලන්නකෝ. එහෙනම් ජය වේවා!!
Kai po che the film
4E5B82570F44FB3AE40AC971A6AE4FE2F4A6A3E1
4A615B27882630604F42343B4D5A0127DCFAE774
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
No comments:
Post a Comment