Sunday, May 31, 2015

කිසි ගේමක් නැතුව ගේම් වල screenshot ගහන්න

මන් අද පොඩි පොස්ටුවක් කොටන්නයි යන්නේ :3 ගේම් වල පොටෝස් ගන්න එක ගොඩක් යට තියෙන ප්‍රශ්නයක්නේ නේද? එකට පිලියමක් විදිහා මේ සොෆ්ට් එක අපිට පාවිච්චි කරහැකි මෙගාබයිට් 2 තියෙන්නේ එහෙනම් බාගෙනම බලන්නකෝ  

කරන්න තියෙන්නේ 


  1. මේ සොෆ්ට් එක ඕපන් කරා
  2. ගේම් එක ගත්තා 
  3. F10 එබුවා පොටෝස් ගත්තා
බාගන්න                                                                                                                           

No comments:

Post a Comment