Monday, June 1, 2015

හොර මාර්කට් එකක් (50වෙනි ලිපිය )

පනස් වෙනි පොස්ට් එකටත් ආවා .ගොඩක් කට්ටිය බ්ලොග් එකට එන බව pageviews කියනවා .අද විශේෂය්නේ.ඊයේ ත් විශේෂය් ඇයි නම් ඊයේ 1754 views තිබ්බා .මාර සතුටුය් එහෙත් කොම්මෙන්ට් කරන්නේ නැහැනේ කට්ටිය .අපි දැන් android ,IOS , ඒවා ගැනත් පොස්ට් දානවා .තව compressed,simulator,android  ගේම් දෙන්නත් පටන්ගත්තා . දෙන්නේ android කට්ටියට වටින එකක්
දැන් playstore එකෙන් ඇප් ගද්දි ad එක්ක දෙනවා නැත්නම් සල්ලි දීල ගන්න ඕන .මේකේ එහෙම නැහැ ඔයගොල්ලන්ට ඕනි ඇප් එක  serach කරලා සල්ලි ගාණ  දාල ඇති .ෆ්‍රී දෙන ඒවත් ඇති .ඉතින්  ඇප් එකක් ෆුල් එක ෆ්‍රී ගන්න පුළුවන් නම් තව මොකක්ද ? මුදල දාල තියන එකක්ම බාගන්න

Black Market Alpha


Image result for Black market alphaImage result for Black market alpha
Image result for Black market alpha ඔන්න screen ශෝට්ට්කිකක්  දැන් බාගන්න ලින්ක් එකක් දෙන්නම්

බාගන්න 

අපි ගියා !!!

No comments:

Post a Comment