Saturday, June 13, 2015

මොනවද මේ Binders සහ Crypters????



අද මම කියන්න යන්නේ මොනවද මේ Binders සහ  Crypters කියලා...


මොනවද මේ Binders සහ  Crypters

අපි Keyloggers පාවිච්චි කරද්දී වගේම virus,rats,trojans වගේ දේවල් පාවිච්චි කරද්දි සමහර වෙලාවට අපිට ලොකු ගැටලුවකට මුහුන දෙන්න වෙනවා...ඒ තමා අපේ Keyloggers,virus,rats,trojans වගේ දේවල් virus guard වලින් අල්ලනවා...තින් මේක නැති කරන විසදුමක් විදිහට තමා Binders සහ  Crypters තියෙන්නේ.


Binders වලින් මොනවද වෙන්නේ????

Binders වලින් වෙන්නේ අපිට ඕනේ file එකක් තවත් file එකක් ඇතුලේ සැගවීමක්...මෙහෙම හංගන්න පුලුවන් වෙන්නේ .exe file එකක් තවත් .exe file එකක් ඇතුලේ...

මෙන්න මෙතනින් ගිහින් easy binder එක download කරගන්න

හරි දැන් ඔයාලට මෙන්න මේ විදිහට පෙනෙයි...


මේකේ files වලට මම මගේ file එකක් දාලා තමා තියෙන්නේ...

දැන් මෙහෙමයි...ඉස්සරලාම add කරන්න ඕනේ ඔයාගේ file එක නෙමේ..ඔයාගේ file එක හංගන්න ඕනේ file එක add කරන්න...
ඊලගට ඔයාගේ file එක add කරන්න...

දැන් setting ගියහම ඔයාට පේනවා ඇති output file එකක් සහ icon එකක් තෝරන්න තියනවා...ඒකට ඔයා කැමති icon එකක් දෙන්න...output file එකටත් කැමති නමක් දෙන්න...

හරි දැන් bind files දුන්නම එක output file එකක් හැදෙයි...
දැන් ඒ out put file එක run කරාම ඔයාට පේනවා ඇති ඔයාගේ file එක හංගපු program එක run වෙනවා...ඒත් එක්කම ඔයාගේ file එකත් run වෙනවා...ඔයාගේ file එක hidden mode එකෙන් run වෙන්න හැදුවා නම් ඒක run වෙනවා කියලා කවුරුත් දන්නේවත් නෑ... 



Crypters වලින් මොනවද වෙන්නේ????

 සරලවම කිව්වොත් ඕනම program එකක source code එක හංගන එක තමා කරන්නේ...
 මේක ටිකක් විශාල software එකක්...ඒ නිසා මෙයාලගේ වෙබ් අඩවියට ගිහින් ඒක download කරගන්න.. www.easycrypter.com 
 මතක ඇතුව 2012 version එක download කරගන්න..මොකද මම ඔයාලට 2012 version එකේ serial umber එක දෙන්නම්...
ඒක තමා 4223 - 2522 - 2422

හරි දැන් ඒක download කරගෙන activate කරගන්නකෝ...


දැන් ඔයාලට පේනවා නේද encrypt the file කියලා option එකක්...ඒක තෝරලා ඔයාගේ file එක තෝරන්න...key එකක් අහයි...ඒකට කැමති numbers 5ක් ගහන්න...ඊට පස්සේ encrypt දුන්නම ඒ file එක encrypt වෙනවා....
දැන් ඒ හැදිලා තියන file එක virus guard වලට අදුරගන්න බෑ...මොකද source code එක හංගපු නිසා...

හරි එහෙනම් මම මේක කියලා දුන්නේ අපි keyloggers වලින් remote installation file එකක් හදපුවම ඒ file එක virus guard වලට අහු වෙන්නේ නැති වෙන්ඩ කාට හරි යවන්න ඕනේනේ...ඒ සදහා තමා මේ ලිපිය දැම්මේ...එහෙනම් ඊලග ලිපියෙන් තා කරමු keylogger එකකින් hack කරන විදිහ...

KEEP IN TOUCH WITH ME

No comments:

Post a Comment