ඉතින් කොහොමද කට්ටියට ... අද මං අරන් ආවේ සුපිරි Mobile Game එකක ... දැනටමත් අහලා , ගහලා ඇති... ඒත් කමක් නෑ... දන්නේ නැති අය දැනගන්න ..........
මේ ගේම යන්නේ පරන සටන් කලාවක් උපයෝගී කරගෙන සටන් කරල දින්නන්න තමා... සාමාන්‍ය ගේමක් වගේම තමා Upgrade කර කර ඉස්සරහට යන්න තමා තියෙන්නේ.....
Trailer ...........
Download For Android
Download From Google Play
Download For iOS
- Category: Games
- Updated: Mar 16, 2015
- Version: 1.9.5
- Size: 101 MB
- Language: English
- Seller: MOBILNYE IGRY OOO
- © Nekki
මේ ගේම Stores වලින් නැතුව අනිත් වෙබ් සයිට් වලින් බාන්න එපා... මොකද ඒක ඇගට හොදයි...
Android හරි Apple හරි නැති අයට මේ ගේම ගහන්න මෙතනින් යන්න....
අද නම් පොඩි පෝස්ට් එකකින් වැඩේ ඉවර කරන්න වෙනවා.....එහෙනම් මම අදට ගිහින් එන්නම්.....

No comments:
Post a Comment