ගොඩාක් කලෙකට සැරයක් එන පට්ටම Game එකක් තමා මේක. මන් හිතනවා ඔයලත් මේක එනකම් බලාගෙන ඉන්නේ කියලා.ජූනි 2 වෙනකම් ඉවසලා ඉන්න කොහොමහරි . Graphics ගැනනම් කියලා වැඩක් නෑ . මේකත් ලගෙම වැඩක් තමා සුපිරියටම ඇති . මේ Trailer එකත් බලලම ඉන්නකෝ......
තව Post එකකට කල් දාන්නෙ නැතුවම ඔන්න මේ ටිකත් දෙන්නම්
Batman Arkham Knight Minimum System Requirements :
Operating System: Windows 7
Processor: AMD Athlon 64 X2 Dual Core 4800+ / Intel Core 2 Duo E4600 2.4GHz
RAM: 2 GB
Hard Disk space: 25 GB
DirectX: dx 10
Video Card: ATI Radeon HD 6670 DDR3 / NVIDIA GeForce GT 630 DDR3
Sound Card: DirectX compatible.

Batman Arkham Knight Recomended System Requirements :
Operating System: Windows 7
Processor: AMD Phenom II X4 965 / Intel Core i5-750 Quad 2.66GHz
RAM: 4 GB
Hard Disk space: 25 GB
DirectX: dx11
Video Card: ATI Radeon HD 6950 GDDR5 / NVIDIA GeForce GTX 660 GDDR5
Sound Card: DirectX compatible.
Processor: AMD Phenom II X4 965 / Intel Core i5-750 Quad 2.66GHz
RAM: 4 GB
Hard Disk space: 25 GB
DirectX: dx11
Video Card: ATI Radeon HD 6950 GDDR5 / NVIDIA GeForce GTX 660 GDDR5
Sound Card: DirectX compatible.
| Released | Platforms |
|---|---|
| June 2, 2015 | PS4, Xbox One, PC |
| Developer | Publisher |
| Rocksteady | Warner Bros. |
| Official Sites | |
| www.batmanarkhamknight.com | |

No comments:
Post a Comment