Wednesday, June 10, 2015

ඔන්ලයින් ක්‍රමයට ස්ක්‍රීන් කැප්චර් කර දෙන 'ස්ක්‍රීනර්'

මෙම වෙබ් සේවයට පිවිස එහි ඇති බොත්තමක් ඔබා සේවය සක්‍රිය කරන්නට පුළුවන. එතැන් පටන් ස්ක්‍රීනයෙන් පෙනෙන සියලු දෑ රෙකොර්ඩ් කර ෂෙයාර් කළ හැක.


Go to :- www.screenr.com

                      ඔබට ජය වේවා වේවා !!!!!

No comments:

Post a Comment