Saturday, June 6, 2015

දුර සිට ඔබගේ පරිගණක පාලනය කරමු.

Team Viewer    

       Image result for Team Viewer
මේ මෘධුකාංගය ගැන ගොඩක් අය දන්නවා. මේ ඉතින් දන්නේ නැති අය වෙනුවෙන් තමයි.  Team Viewer මගින් බොහෝ කටයුතු සිදු කරගත හැකිය. 

  • ඔබගේ සේවාදායකයට දුර සිට උදව් කිරීමට ඇති හැකියාව .
  • දුර සිට ඔබගේ පරිගණක පාලනය කිරීමට ඇති හැකියාව.
  • දුර සිට ඔබගේ දත්ත හුවමාරු කරගැනීමට ඇති හැකියාව
  • online රැස්වීම ගැනීමට ඇති හැකියාව ( උපරිම 25 දෙනෙකු සමග)
  • online presentation කිරීමට ඇති හැකියාව. 
  • online කණ්ඩායම් ක්‍රියා කාරකම් කිරීමට ඇති හැකියාව. 







බාගත කරගන්න මෙතන 

Image result for download gif

No comments:

Post a Comment