අද මම ඔයාලට කියන්නෙ 2008 නිකුත් වුන ROCKSTAR සමාගමෙන් හදපු Bully Scholarship Edition ගේම් එක ගැන මේ කතාවෙ තියෙන්නෙ ඉස්කෝලෙ යන්න.හබැයි අපි දඟකාර ළමයෙක්.එයාගෙ නම තමයි Jimmy Hopkins.අපිට සැරිසරන්න තියෙන්නෙ Bullworth Academy එකේ. ජිමී අවුරුදු 15 ක ළමයෙක්.
ගහගන්න ,එක එක යාළුවන්ට උදව් කරන්න ,locker ඇරලා එක එක බඩු හොරා ගන්න වගේම,කෙල්ලෙක් එක්ක යාළු වෙන්නත් පුලුවන්.කැටපෝලයයි.රතිඤ්ඤා කුණු බිත්තර,බේස්බෝල් පිති වගේ ආයුධත් තියෙනවා.හැබැයි අපි විතරක් නෙමෙයි ඇකඩමියේ ඩයල් එක prefectලා ත් ඉන්නවා පීරියඩ් කට් කරොත් ඇදන් යනවා පන්තියට.එයාගෙ කකුල පාගල හරි බේරෙන්න පුලුවන්.මේකෙ Principal හුගක් සැරයි.එක එක fighting technics ඉගෙන ගන්නත් පුලුවන්.මේකෙ අපිට කරන්න පුලුවන් දේවල් 50 දාලා තියෙනවා .
මේ ගේම් එක පරණ නිසා download links අඩුයි Graphic අතිනුත් ඉහළයි මම දාලා තියෙන link එක මගින් 60 fps දක්වා වැඩි කරන්න පුලුවන්. 3.3GB
1..install කරන්න
2..pathch එක run කරන්න
3…Bully කියන එක install කරපු තැනට paste කරන්න
gameplay :





No comments:
Post a Comment