මගේ දෙවෙනි ලිපිය.අද මම ඔයාලට කියන්න යන්නෙ 2010 වසරේදි නිකුත් කරපු හොඳම open world game එකක් .එක තමයි just cause 2.ඒ වුනාට graphic උපරිමයෙන් තියෙනව.මේ game එකේ අපි හම්බ වෙනවා දුර ගොඩනැගිල්ලකට හෝ ඕනෙම වාහනයකට හෝ ඉක්මනට නැග ගන්න පුලුවන් graping hook එකක්. මේ කතාවෙ අපිට හසුරවන්න වෙන්නෙ scorpion කියන පුද්ගලයාව මේ කතාවෙ main mission 7යි තියෙන්නෙ එත් එවාඑක දිගට ගහන්න බැහැ sub mission කරලා pointsගන්න ඕනේ අනිත් mission එකට යන්න.just cause 1 සහ 2 යන games දෙකේම තිබුනුඋපකරණයක් තමයි ඕනෙම වෙලාවක අපිට ඕනෙ තැනකින් පැනලා දිග ඇරගෙන යන්න පුලුවන් පැරෂුට් ඒකේ යද්දී වෙඩි තියන්නයත් පුලුවන් මේ gameඑකේ අපිට සැරිසරන්න තියෙන්නෙ panau කියන විශාල රටේ.ඒරටේ කාන්තාර,අයිස් බිම්,කදු,මුහුදු වගේ හුගක් තැන් නිර්මනය කරල තියෙනවා.තව අපිට ඕනෙ නම් outpost වල සවි කරල තියෙන machine gun unmount කරල වෙඩි තියන්න පුලුවන්.
Trailer එකත් බලලාම ඉන්න...
Minimum System Requirements
- Video Card: 256 MB GeForce 8800.
- OS: Windows Vista/7.
- Processor: Dual-Core CPU (Athlon 64 X2 4200/Pentium D @ 3 GHz)
- Memory: 2 GB.
- Hard Drive: 10 GB Free.
- Sound Card: DirectX Compatible.
- DirectX 10.
- Keyboard and Mouse.
Download Torrents ( 1.33 GB )
Screenshots
game play screen shot උඩ ඇති .ටොරන්ට් ලින්ක් එකත් ඇති 1.34GB ඒක නිසා බාන්න ලොකු ගානකුත් නැහැ.මේක publish කරල තියෙන්නෙSQUARE ENIX කියන sleeping dogs වගේ ගේම්ස් හදපු company එක.මේ post එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න
එහෙනම් මම ගියා







No comments:
Post a Comment