මෙන්න මගේ දෙවෙනි එක :) පළවෙනි එක නම් සාර්ථක නෑ කියල තමයි හිතෙන්නේ.කමක් නෑ .......
මේකෙදි මම කියන්න යන්නේ තවත් සුපිරි video එකක් ගැනයි :) හැමෝම වගේ දන්නව අතු නේ COD Modern Warefare, Halo, Metal Gear කියන ගේම්ස් ගැන.... අද දෙන්නේ ඒ ගේම්ස් තුනම දාලා හදපු සුපිරි video එකක්... :) Part 1,2,3,4,5 විදිහට කොටස් වලටත් තියෙනවා එකතු කරල දාපු video එකකුත් තියෙනවා. ඔක්කොම එකතු කරපු එකයි කොටස් ටිකයි ඔක්කොම ටික දාල තියෙනවා මෙතන.මේක බලල හිනා වෙන්නත් පුලුවන්... COD MW එකේ අපි ආදරය කරපු Captain price සහ Ghost කියන දෙන්න තමයි ප්‍රධාන චරිත වෙන්නෙ... එහෙනම් මෙ ටික බල්ලම ඉන්නකෝ
No comments:
Post a Comment