Saturday, June 13, 2015

මොනවද මේ Keyloggers

හොදයි එහෙනම් ඔන්න මම keyloggers කියන මතෘකාවට බහින්ඩ තමයි යන්නේ...

Keylogger එකක් කියන්නේ පරිගනකයක තියන දත්ත හොරකම් කරන්න සකස් කරපු මෘදුකාංගයක් හෝ දෘඩාංගයක්...


මොනවද මේ keylogger එකකින් හොරකම් කරන්නේ????

Key strokes log-

අපි keyboard එක මගින් ඇතුලත් කරන හැම දත්තයක්ම හොරකම් කරන්න keylogger එකකට පුලුවන්.ඒ කිව්වේ මේ කියන leylogger එක අපි keyboard එකෙන් ඇතුලත් කරන හැම දේ ගැනම සම්පූර්ණ log එකක් save කරගන්නවා...ඊට පස්සේ ඒක හැකර් අතට පත් කරනවා....


Web Log-

මේකෙන් වෙන්නේ අපි වෙබ් එකට සම්බන්ධ වෙලා කරන කියන දේවල් හැම එකක්ම keylogger එක මගින් සටහන් කරගන්නවා...passwords,usernames විතරක් නෙවෙයි අපි surf කරන හැම website එකක් ගැනම සම්පූර්ණ වාර්තාවක් පිලියෙල කරලා ඒක හැකර් අතට පත් කරනවා....


Chat Log-

 ඒ කිවිවේ අපි chat කරන හැම දේම මෙයා සටහන් කර ගන්නවා...facebook,skype වගේ හැම දෙයක්ම...ඊට පස්සේ ඒක හැකර් අතට පත් කරනවා....


Application Log-

මේකෙන් අපි පාවිච්චි කරන හැම මෘදුකාංගයක් ගැනම සටහන් වෙනවා...ඒ මෘදුකාංගයෙන් කරපු දේවල් පවා සටහන් වෙනවා...ඊට පස්සේ ඒක හැකර් අතට පත් කරනවා....


 Screenshots-

මේකනම් බොහොම ප්‍රෙයෝජනවත් වෙනවා හැකර්ලට... අපිට පුලුවන් යම් කිසි කාලයකට වරක් screenshots ලබා ගන්න කියලා සකස් කරන්න...ඒ කිව්වේ විනාඩි 5ක් දුන්නොත් keylogger එක විනාඩි 5න් 5ට screenshots ලබාගන්නවා....ඊට පස්සේ ඒ screenshots ටික අනිත් ලොග් ෆයිල් එක්කම අපිට ලැබෙන්ඩ සලස්වන්න පුලුවන්...


Web cam images-

මේකෙන් වෙන්නේ අර වගේම අපි ලබාදුන්න කාලයකට වරක් keylogger එක මගින් webcam එකෙන් automatically images ලබා ගන්නවා...ඊට පස්සේ ඒවත් අනික් ලොග් ෆයිල් එක්කම අපිට ලැබෙන්ඩ සලස්වනවා...


දැන් මම මේ කිව්වේ Ardamax keylogger එකෙන් අපිට හොරකම් කරන්න පුලුවන් දේවල්...තව තව keyloggers වල තව තව හොද හොද සෙල්ලම් ඇති....:-)



Keyloggers වර්ග

 

මෘදුකාංග Keyloggers-

මේවා software විදිහට තමා තියන්නේ....අපිට තියෙන්නේ install කරලා settings ටික හදන්න විතරයි...එතකොට keylogger එකේ log files ටික email වලින් හරි ftp account එකකට හරි ගෙන්න ගන්න පුලුවන්...
මේවා ගොඩක් වෙලාවට virus guard වලට අහු වෙනවා...ඒකෙන් මිදෙන්න ක්‍රම තියනවා... ඒ තමා binders හා crypters භාවිත කිරීම සහ FUD Keyloggers භාවිත කිරීම.
binders වලින් වෙන්නේ හොද software එකක් එක්ක මිශ්‍ර කරලා keylogger එක කාට හරි යවන එක.
crypters වලින් වෙන්නේ keylogger එකේ source code එක හංගන එක...මේ ක්‍රම දෙක ගැන අපි ඊලග ලිපියෙන් කතා කරමුකෝ...
එතකොට FUD Keyloggers කියන්නේ Fully UnDetectable Keyloggers කියන එක...ඒ කියන්නේ ඒවා හදලා තියෙන්නෙම virus guard වලට අල්ලන්න බැරි විදිහට...


දෘඩාංග Keyloggers-

මේවා ගොඩක් වෙලාවට professional hackersලා තමා භාවිත කරන්නේ...මේවා එන්නේ මොකක් හරි computer hardware එකක හංගලා...ගොඩක් වෙලාවට key board,flash drive වගේ ඒවගේ තමා...මේවගෙන් වෙන්නෙත් අපේ තොරතුරු හොරකම් කරලා රදවා ගන්නවා...ඊට පස්සේ හැකර් මොනම හරි ක්‍රමයකින් ඒ hardware එක ලබාගෙන තොරතුරු ලබා ගන්නවා...


දැන් ඔයාලට පේනවා ඇතිනේ අපිට hardware keyloaggers භාවිත කරන්න විදිහක් නැති බව...ඒ නිසා software keyloggers ගැන කතා කරමු.... 

Keylogger එකකින් හැක් කරන්න පුලුවන් කාවද?

  • අපේ computer එකම පාවිච්චි කරන වෙන කෙනෙක්ගේ තොරතුරු  බොහොම ලේසියෙන් හැක් කරන්න පුලුවන්...ඒකට කරන්න තියෙන්නේ keylogger එක  install කරලා settings හදලා තියන එක විතරයි..

  • internet access තියන ඕනම කෙනෙක්ගේ computer එකක් හැක් කරන්න පුලුවන්...මේකෙදී මෙහෙමයි...අපිට වෙන කාගේ හරි computer එකකට Keylogger එක දාන්න ඕනේ නම් Remote Installation File එකක් හදා ගන්න ඕනේ...ඒක ගැන ඊලග ලිපියකින් කතා කරමු...මොකද හැම දේම පිලිවෙලකට යන්න ඕනේනේ....


මේකට යන වියදම???????????????????????

දැන් මෙහෙමයි...Keylogger එකනම් ටිකක් ගනන්.........ඒත් බයවෙන්ඩ ඕනේනෑ...මම serial එකත් දෙන්නම්....එතකොට ඉතින් වියදමක් නෑ තමයි....



හරි එහෙනම් ඔන්න මම සම්පූර්ණ විස්තරයක් දුන්න Keyloggers ගැන...තව දැන ගන්න දේවල් තියනවානම් කියන්නකෝ...
එහෙනම් අපි ඊලග ලිපි වලින් බලමු keyloggers වලින් හැක් කරන විදිහ...අවශ්‍ය වෙන මෘදුකංග serials එක්කම දෙන්නම්....

එහෙනන් එතකන්
KEEP IN TOUCH WITH ME 

No comments:

Post a Comment