අද මම අරගෙන ආවා simulator වර්ගයට අයත් game එකක්. අපි මීට කලින් cafe එකෙන් simulator games අරගෙන ඇවිත් නෑනේ. හැමදාම මරාගෙන, කොටාගෙන, වෙඩි තියාගෙන යන games ගහනකොටත් එපා වෙනවානේ. මම නම් ගොඩාක්ම කැමති මේ වගේ simulator games වලට.මම අද අරගෙන ආපු ගේම ගැන කියන්නම් එතකොට ඔයාට මේ simulator games ගැන වැඩේ තේරෙයි. Farming Simulator වලදී අපිට farm එකකදි යන්ත්‍ර සූත්‍ර වලින් කරන්න තියෙන ගොඩක් ක්‍රියාකාරකම් කරන්න අපිට සිද්ධ වෙනවා. බිම සකස් කරන්න, පාත්ති හදන්න, බීජ හිටවන්න, අස්වැන්න නෙළන්න ඔය වගේ හැම වැඩක්ම ඒ ඒ වැඩේට විශේෂ වුණු යන්ත්‍ර වලින් කරන්න අපිට අවස්ථාව හම්බවෙනවා. ඒකේදිත් අපි ඇත්තම වාහනයක් අරගෙන යනවා වගේම සැලකිල්ලෙන් පිළිවෙලට කරන්න ඕනේ. ඔයාලත් මේක ගහලම බලන්න. වෙනස්ම අත්දැකීමක් ඔයාලටත් අත්විඳින්න පුළුවන්. මේකෙදි අපිට ලැබෙන යන්ත්‍ර කිහිපයක් මම පහළින් දාලා තියෙනවා.ඒ ගමන්ම trailer එකත් බලාගෙනම යන්න.System requirements ටිකත් බලමු නේ...මම ඔයාලට 2013 එක දෙන්නෙත් මේ හින්දාමයි.හැමෝටම මේ ටික ඇතිවෙයි කියල හිතලා.
| CPU Speed: | AMD/INTEL 2.0 GHZ |
|---|
| OS: | WINDOWS XP SP3/WINDOWS VISTA SP2/WINDOWS 7 |
|---|
| Video Card: | 256 MB OF VIDEO MEMORY ATI RADEON X1600/NVIDIA GEFORCE 7600/INTEL HD 2000 OR HIGHER |
|---|
මම හිතන්නේ දැන් නම් මම ගොඩාක් විස්තර ඔයාලට දුන්නා. එහෙමනම් දැන් download කරමු නේද?.මේකේ original size එක 1.51GB වෙනවා.ඒත් අපි ඔන්න 415 MB කට ඔයාලට දෙනවා.ඒක හින්දා අනිවා අරගන්න.
මම යනවා. යන්න කලින් කියන්න ඕනේ. මම මේ simulator games දෙන්න පටන් ගත්තා විතරයි. ඔයාල කැමති වෙයිද දන්නේ නෑ. ඉතින් ඔයාලගේ කැමැත්ත කියලා comment එකක් නම් ඕනෙමයි. ඒවා බලලා තමා ඉස්සරහට මේ වගේ ඒවා දෙනවද කියලා තීරණය කරන්නේ. මේක දාද්දි අවුලක් ආවොත් අපිට ඒක ගැන කියන්න.
No comments:
Post a Comment