Sunday, June 14, 2015

Assassin's Creed III ගැන සිංහලෙන්



අද මම ඔයාලට කියන්න යන්නේ Assassin's Creed III කියන game එක ගැන.මේ ගැන කිව්වොත් මේ කතාවෙ තියෙන්නෙ Connor Kenway කියනassin වරයාව තමයි අපිට මෙහෙයවන්න තියෙන්නෙ.Desmon Miles කියන තරුණයා තමාගේ පෙර ආත්ම භවයක connor kenway කියන ඇසසින් වෙලා තියෙනව.desmon තමාගෙ යාළුවන්ගෙ උපකාරයෙන් animous කියන උපකරණයෙන් තමයි පෙර ආත්මයට යන්නෙ.connor කියන්නෙ රතු ඉන්දියානු මවකට සහ Hathem kenway කියන සුදු පාලකයගෙ දරුවෙක්.

Game Play Trailer



        





   එයාගෙ අම්මව Charles Lee කියන Templar මුළු ගමම  ගිනිබත් කරලා මැරෙන්න හරිනව.ඔහු කවදාහරි  පලිය ගන්න හිතාගෙන කොනාර් ඇසසින්කෙනෙක් වෙනවා.කොහොමහරි කොනාර් චාර්ල්ස් ලී  මරනවා.ඒත් තමුන්ගෙ තාත්තවත් මරනවා.
            





මේ game එක හදල තියෙන්නෙ UBISOFT එකෙන්.මේ කතාවෙ අපිට බොහෝවිට හසුරවන්න වෙන කොනර්ට හුගක් දේ පුලුවන් ගොඩනැගිලි වල මුදුනට යන්න,නැව් පදවන්න,පීනන්න්ත්,සත්තු මරලා උන්ගෙ හම් ගන්නත්,වෙඩිතියන්නයි,දුන්නෙන් ඊතල විදින්න වගේම අස්සයගෙ පිටේ යන්නත් පුලුවන්.බොස්ටන්.නිව්යෝක්  වගේ ස්ථන නිර්මාණය කරල තියෙනව.ඇමරිකානු නිදහස් සටන මේකට තරමක් සම්බන්ධ කරල තියෙනවා.
           







         අපි දැන් desmon miles  ගැන කතා කලොත් ඩෙස්මන්ඩ් ඉන්නෙ Assassin's Creed කතාමාලාවෙ මුල ඉදන් එයා එයාගෙ ආත්ම මතක් කරනවා .ac 1,ac 2,ac brotherhood,ac reveliation සහ acයන kකතාමාලා වල ඔහු මතක් කරන චරිත් මේවයි
AC 1:Altair
AC 2/ Brotherhood/ Reveliation :Ezio Auditore
AC 3 :Connor Kenway
         මේ ac3 වලින් එයා මැරෙනවා.ඊටපස්සෙ ආපු ac –black flag කතාවෙ ඉන්නෙ වෙන එක්කෙනෙක්.
     අදට මං නවතිනවා.පස්සෙ තවක් කතාවක් ගැන දාන්නම්.මම දාන post හොඳයි නම් කමෙන්ටුවක් දාන්න .

                                  







   
     

Minimum System Requirements:


Recommended System Requirements:

CPU:Intel Core 2 Duo E8200 @ 2.66Ghz - AMD Athlon II X4 620 @ 2.6Ghz


CPU:Core 2 Quad Q9400 @ 2.6Ghz - Phenom II X4 940 @ 3.0Ghz

RAM:
http://gamesystemrequirements.com/
2 GB


RAM:
http://gamesystemrequirements.com/
4 GB

GPU:512 VRAM DirectX 10 - Shader Model 4.0 or higher (see supported list**)


GPU:1024 VRAM DirectX 11 - Shader Model 5.0 or higher (see supported list**)

DX:DirectX 10


DX:DirectX 11

OS:
http://gamesystemrequirements.com/
Windows Vista® SP2 / Windows 7® SP1, Windows 8 (both 32 and 64bit) *


OS:
http://gamesystemrequirements.com/
Windows Vista® SP2 / Windows 7® SP1, Windows 8 (both 32 and 64bit) *

HDD:17 GB or more

HDD:17 GB or more
Sound:DirectX® 9.0c compatible

Sound:Surround Sound 5.1 capable sound card
ODD:DVD-ROM dual-layer drive

ODD:DVD-ROM dual-layer drive




Download Links



                      Download Torrents ( 5GB )


No comments:

Post a Comment